Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, March 28, 2016

මෙන්න ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට හොදම සිංහල ශබ්ද කෝෂය... ( Bhasha Dic )


අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවො ගොඩ දෙනෙක් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට හොද සිංහල- ඉංග්‍රීසි ශබ්ධ කෝෂයක් ඉල්ලුවා.. ඉතින් ඔන්න අපි අද දෙනවා සුපිරිම Dictionary එකක්.. හෙලකුරු ගැන හැමෝම දන්නවා නේ.. හෙලකුරු Key Board එක නිර්මානය කල භාෂා ලංකා ආයතනයම තමයි මේ Dictionary එකත් නිර්මානය කලේ.. 



 
ඉතින් 2011 වසරෙදි  දී ඉ-ස්වාභිමානී සම්මානය පවා හිමි උනේ මේ Dictionary එකට තමයි.. එහෙනම් ඉතින් ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..



http://linkshrink.net/7OQv2K

Extract Password එක මෙතනින් ගන්න..


ඒ වගේ අන්තර්ජාලය හරහා Online Dictionary එකක් විදියටත් මේක පාවිච්චි කරන්න පුලුවන්.. ඒ සදහා මෙතනින් යන්න...

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම පරිගණක ගැනත් හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා...