Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, March 20, 2016

Android Phone එකෙත් Screen Capture කරමු...


ඔන්න අදත් අපේ යාලුවන්ට තවත් වැදගත් වෙන Post එකක් අරගෙන ආවා.. අද කියන්න යන්නේ ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ Screen එක Capture කරගන්නේ කොහොමද කියලා..

මේ වැඩේට ගොඩක් Apps Play Store එකෙන් හොයා ගන්න පුලුවන්.. ඒත් ඒ වැඩේට තියෙන හොදම ඇප්ස් එකක් තමයි අපි දෙන්නේ..


ඔන්න එහෙනම් පහළින් බාගන්න

http://linkshrink.net/7SIEKe

Extract Password එක මෙතනින් ගන්න.


එහෙනම් අපි ගියා. තවත් අලුත් ලිපියක් සමගින් හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන හොඳම දේවලුත් හොදම විදියට දැන ගන්න රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්...  යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..