Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, March 18, 2016

ඔබේ ලග්නයට මේ සතියෙ කොහොමද ? ( Ada Dawasa )



ඔන්න එහෙනම් අදත් අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක්  තමයි දෙන්න යන්නෙ.. ඉතින් ඔන්න අපි අද Post එකෙන් කියන්නෙ තවත් සුපිරිම Apps එකක් ගැන.. අපේ රටෙත් හැමෝම වගේ ජෝතිෂ්‍ය විශ්වාස කරනවනේ. ඉතින් මේ හා සම්බන්ධ අපේ රටේ නිර්මාණය වෙච්ච ඇප්ස් එකක් තමයි මේක..
 




ඔයාලට මේ Apps එක මගින් මේ සතියේ ඔයාට ඔයාගෙ ලග්නයට කොහොමද ? ඔයාට සුභ ඵල තියෙන දවස් මොනවද ? ඒ වගේම දවසේ රාහු කාලය, සුභ දිශාව, ඉර උදාව, ඉර බැසීම, මරු සිටින දිශාව, කාල හෝරාව, සුභ වර්ණය, ඔබට ජය ගෙනෙන ජය අංක ආදිය බලාගන්න පුලුවන්..

ඒ විතරක් නෙමේ.. රජයේ හා බැංකු නිවාඩු සහිත සිංහල කැලැන්ඩරය මේ තුල තියෙනවා.. ඊට අමතරව ජෝතීශ්‍ය සම්බන්ධයෙන් වැදගත් ලිපි රාශියක් ඔබට බලාගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් Download කරගන්න.



http://linkshrink.net/7kXFDE

Extract Password එක මෙතනින් ගන්න


එහෙනම් අපි ගියා. තවත් අලුත් ලිපියක් සමගින් හමුවෙමු.. ඇන්ඩ්‍රොයිඩ් ගැන හොඳම දේවලුත් හොදම විදියට දැන ගන්න රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්...  යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..