Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, March 6, 2016

ඕනෙම CD එකක් DVD එකක් Burn කරන්න පුලුවන් 2 MB මෘදුකාංගය.. ( Any Burn )


අපේ යාලුවන්ට අපි මීට කලින් ගොඩක් Burning Software දුන්නනේ.. ඉතින් ඔන්න අද තවත් පොඩි මෘදුකාංගයක් අරන් ආවා.. පොඩියි කිවුවේ MB ගානෙන් විතරයි.. වැඩනම් ලොකුයි.. ඔය Nero එහෙම Use කරන අය දන්නවනේ ඒ මෘදුකාංග වලට Ram එක Use කරන්නේ කොහොමද කියලා...

 
මේකට නම් ඒ අවුල් නෑ.. Ram එක Use වෙන්නෙම නෑ වගේ.. පරිගණකයට දැනෙන්නේවත් නෑ.. හරි දැන් බලමු මේකෙන් මොනවද කරන්න පුලුවන් කියලා..
  • අපිට Image File එකක් Disk එකකට Write කරගන්න පුලුවන්..
  • Audio CD Write කරන්න පුලුවන්..
  • Disk එකක් Image File එකක් විදියට Copy කරගන්න පුලුවන්..
  • Audio CD Rip කරන්න පුලුවන්..
  • Image File Browse / Extract කරන්න පුලුවන්..
  • Image File හදන්න පුලුවන්..
  • Rewritable Disk Erase කරන්න පුලුවන්..
  • Image File Convert කරන්න Edit කරන්න පුලුවන්..
  • DVD Film Burn කරන්න පුලුවන්..
  • Bootable USB Drive එකක් හදන්න පුලුවන්.. ( Pen එකෙන් වින්ඩෝස් දාන්න )

පොඩි උනාට කොහොමද වැඩ.. ඒ වගේමයි වේගයත්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 2 MB විතරයි )

http://linkshrink.net/7zd4Gr

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..