Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, March 3, 2016

ඔන්න කනට දැනෙන්න අහන්න සුපිරිම Audio Player එකක්.. ( Winyl )


අපේ යාලුවන්ට ඔන්න අදත් සුපිරි Mp3 Player එකක් තමයි අරන් ආවේ.. මතක ඇතිනේ මීට කලිනුත් අපි Mp3 Player කිහිපයක්ම ඔයාලට දුන්නා.. ඉතීන් මේකෙන් ඉතාමත් මිහිරි නාද රටා එක්ක සිංදු අහන්න පුලුවන්.. ඇත්තටම මාර Quality සිංදු අහන්න පුලුවන්..

ඒ වගේම තමන්ගේ පරිගණකයේ තියෙන ඕනිම සිංදුවක් ලේසියෙන්ම Search කරලා අහන්න.. Player එකේ සින්දුවක් Play වෙන කොට ඒ සිංදුව අපේ Hard Disk එක කොතනද තියෙන්නේ කියලා හොයලා ලේසියෙන්ම Open කරගන්න වගේ වැඩ ගොඩක් තියෙනවා..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7LnOGh

Extract Password එක මෙතනින් ගන්න


එහෙනම් අපි ගියා,, තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..