Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, March 17, 2016

මෙන්න ගහනවා නම් ගේම්.. ( Dead Island )


ඔන්න අපේ යාලුවන්ට තවත් සුපිරි Game එකක් අරගෙන ආවා.. ඇන්ඩ්‍රොයිඩ් වලට මේ ටිකේම Game දුන්නනේ.. ඒක නිසා ඔන්න අද පරිගණකයටත් සුපිරි Game එකක් දෙනවා.. ඉතින් මේ Game එක ගොඩක් අය දැනටමත් ගහලා ඇති.. ඉතින් තාමත් Game එක Play කරලා නැති යලුවන්ටයි මේ Post එක..

මේ Game එකේ Graphic ගැන ආයේ කියන්න දෙයක් නෑ.. සුපිරියි.. ඒ වගේම තමයි Game එකත් පස්ට..

 
ඉතින් මේ Game එක ගහන්න නම් ඔබේ පරිගණකයේ තියෙන්න ඕනි කරන System 
Requirements පහළින් බලාගන්න..

Minimum System Requirements:

    OS: Windows XP
    Processor: Core2Duo 2.66 GHz
    Memory: 1 GB RAM
    Graphics: ATI 2600XT 512MB VRAM (GeForce 8600GT)
    DirectX®: DirectX 9.0C
    Hard Drive: 2.0 GB available hard drive space
    Other: keyboard, mouse

Recommended System Requirements:
    OS: Windows 7
    Processor: Core2Duo 2.66 GHz
    Memory: 4 GB RAM
    Graphics: GeForce 9600 (1GB)
    DirectX®: DirectX 9.0C
    Hard Drive: 2.0 GB available hard drive space
    Other: keyboard, mouse


Game එක Direct Download කරගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/71GYNv

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..