Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, March 27, 2016

Game පිස්සන්ට ඔන්න බෙන් ටෙන් ( Ben 10 )


අපේ යාලුවන්ට ගොඩ දවසකින් අලුත් Post එකක් දෙන්න බැරි උනා.. මේ ටිකේ පොඩ්ඩක් Busy නිසා.. අද ඉදලා ආයෙත් පුරුදු විදියට හැමදාමත් අලුත් Post දෙන්න බලාපොරිත්තු වෙනවා.. ඉතින් ඔන්න අද දෙන්න යන්නේ Ben 10 Game එක ඔබේ පරිගණකයට.. පොඩි එවුන්ගේ Game එකක් වගේ හිතුනට සුපිරියි..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. 
http://linkshrink.net/7TaU8O
 
Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් ඉතින් කස්ටිය Play කරලම බලන්නකෝ..

  

තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු..  පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..