Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, July 9, 2015

ක්‍රිකට් පිස්සන්ට Don Bradman Cricket 14 සුපිරි Game එක...



තවත් පට්ටම Game එකක් තමයි අපේ යාලුවන්ට අදත් අරන් ආවේ.. ඇත්තටම මේක මම Play කරපු සුපිරිම Cricket Game එකක්.. Graphic එහෙමත් පට්ටයි.. Game එක ගැන වැඩිය විස්තර කියන්න යන්නෙ නෑ.. ඔයාලත් අරගෙන බලන්න..




System Requirements ඔන්න පහළ තියෙනවා..

Minimum System Requirements:

* Operating System: Windows XP / Windows Vista / Windows 7 / 8
* Processor: Intel Dual Core @ 2.8 GHz or higher
* Memory: 4 GB of RAM (2 GB for Vista & Win 7 / 8)
* Graphics Card: 256 MB (Nvidia 8800 GT) Pixel Shader 3.0
* Hard Disk: 2.5 GB free disk space
* Sound Card DirectX® 9.0c compatible
* DirectX® 9.0

Installation Method:

* Download Game * Extract File With Winrar 
* Now Run Setup And Install 
* Copy Crack File From Crack Folder(In Downloaded File) 
  And Replace  With installed File.
* Now Play And Enjoy.

Game එක පහළින් බාගන්න..

ඉතින් මේ Game එක Part 3 කට කඩලයි Upload කරල තියෙන්නේ.. මේ Part 3 ම Download කරගෙන එකම Folder එකක් ඇතුලට දාලා Winrar වලින් Extract කරගන්න.. Winrar නැත්නම් මෙතනින් බාගන්න..

Don Bradman Cricket 14 Trustfile.net වලින් බානවනම් පහළ Link 3...

Don Bradman Cricket 14 Part 1 (510MB)
Don Bradman Cricket 14 Part 2 (510MB)
Don Bradman Cricket 14 Part 3 (507MB)

Don Bradman Cricket Shareblue.eu වලින් බානවනම් පහළ Link 3...

Don Bradman Cricket 14 Part 1 (510MB)
Don Bradman Cricket 14 Part 2 (510MB)
Don Bradman Cricket 14 Part 3 (507MB)

ඉතින් Game එක Extract කරනකොට Password එකක් ඉල්ලයි.. Extract Password එක පහළින් බාගන්න.. ( 2KB )
 Extract PW

එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම Post එකක් එක්ක හමුවෙමු.. අලුත්ම අලුත් Game විතරක් නෙමෙයි පරිගණක ලෝකයේ හොදම දේ හැමදාමත් කනපිටමාට් වෙතින්ම විතරයි.. එකතු වෙන්න අපි සමගින්.. මේ ගැන යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා..


2 comments:

Unknown said...

Play all kind this kind of cricket and other games online on http://www.gostar.in for free

Unknown said...
This comment has been removed by the author.