Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, July 20, 2015

පිස්සු හැදෙන Animation Wallpaper සෙට් එකක් ඔයාගෙ පරිගණකයටත්..



අපේ යාලුවන්ට අද දෙන්න යන්නෙ තවත් පට්ටම පට්ට Animation Wallpaper Set එකක්.. ඉතින් මේවා Android Live Wallpaper වලට දෙවෙනි වෙන්නෙ නෑ.. දන්නවා නේ හොදම දේ හැමදාමත් අපි ඔයාලට දෙනවා කියලා.. මේ Wallpaper Set එකේ ලස්සන ඔය පහළ තියෙන්නේ..

ඉතින් මේ Wallpaper Set එකම බාගෙන දාල බලන්නකෝ ඔයාගෙ පරිගණකයට කොච්චර ලස්සන සජීවී පෙනුමක් ලබා දෙනවද කියලා..

Storm Ship Wallpaper එක මෙතනින් ගන්න..
Leaf Wallpaper එක මෙතනින් ගන්න..
Forest Wallpaper එක මෙතනින් ගන්න..
Christmas Wallpaper එක මෙතනින් ගන්න..
Asian Landscapes Animated Wallpaper Pack එක මෙතනින් ගන්න..

සබැදි ලිපි -- Windows Desktop එකට වතුර පුරවමු.. මෙතනින් කියවන්න..
          ලස්සන Snow Effect ඔබේ පරිගණකයට.. මෙතනින් කියවන්න..


එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..