Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, July 13, 2015

Delete කරපු Fecebook Massage ආයෙත් ගන්නෙ කොහොමද ?


අපේ ගොඩක් යාලුවො අහල තිබුනා Delete කරපු Facebbok Massage Recovery කරන්න පුලුවන්ද කියලා. ඉතින් ඒ නිසා ඒ ගැන ලිපියක් ලියන්න අපි හිතුවා..මේ වැඩේ කරන්න අපිට මොනවත් Software ඕනි කරන්නේ නෑ.. ඔයාගෙ Browser එකෙන් ඔයාගෙ Facebook Account එකට හා FB Account එක හදලා තියෙන Gmail එකට Log වෙන්න..

එහෙනම් අපි බලමු අපි මේ වැඩේ කරන්නෙ කොහොමද කියලා...
  • ඔයාගේ FB Account එකේ General Account Settings වලට යන්න.

  • එතකොට යට පොඩියට තියෙනවා Download a Copy කියලා.. ඒක ඔනන්න.. ( ඔය පහළ රූපය බලන්න..)

  • දැන් එන අලුත් Page එකේ Start my archive option ඔබන්න..

  • දැන් ඔයාගේ facebook Password එක දීලා Submit කරන්න..

  • දැන් ඔයාට කියයි Facebook Data will be sent to your email account. කියලා..

  • ඊළගට ඔයාගෙ Email එකට ගිහින් Download your facebook data. කියන Link එකෙන් Download කරගන්න ඕනි.. ( ඇතැම් Browser වලින් හා ඇතැම් අවස්ථා වලදී Facebook විසින් මෙම තොරතුරු ලබාදීම අවහිර කරයි..)

  • දැන් Download උන Zip File එක Winrar මගින් Extract කරගන්න ( Winrar මෙතනින් ගන්න.. )

  • Extract කරපු File එකේ Index කියන එක ඔබේ Browser එකෙන් Open කරගන්න..

  • දැන් Massage කියන එක ඔබන්න..

  • ඊළගට Ctrl + F ඔබලා අවශ්‍ය කෙනගේ නම Search කරල බලන්න..

  • Delete කරපු Massage සේරම එතන තියෙනවා..

මේ ගැන Video එකක් පහළ තියෙනවා... ඒකත් බලන්න...




එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..