Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, June 30, 2015

Windows 8 / 8.1 වල Start-up Sound Enable කරමුද ?



Windows XP, Windows 7 වලදි අපට හමුවෙන Windows Start-up Sound එක අපිට Windows 8, නැත්නම් Windows 8.1 වලදි හමුවෙන්නේ නෑ.. ඉතින් මෙන්න මේ පරිගණකය On වෙනකොට අපිට ඇසෙන Windows Start up Sound එක ඔයාගේ 8 / 8.1 වලදිත් Enable කරගන්න වගේම ලස්සන Sound එකක් ඒ වෙනුවෙන් දාගන්නත් ඔය පහළ තියෙන පුංචි මෘදුකාංගයෙන් පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 59 KB )

Windows 8 Startup Sound ( Kanapitamart )

එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්...