Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, June 29, 2015

Google Chrome එකේ සිංහල පෙන්නන්නෙ නැත්ද ? හදාගන්නෙ මෙහෙමයි..



මේ දවස් වල Google Chrome භාවිතා කරන ගොඩක් අය අපෙන් අහපු ගැටලුවකට විසදුම් දෙන්නයි අද අපි හිතුවේ.. Google Chrome අලුත් සංස්කරණයන් තුල බොහෝ වෙලාවට සිංහල අකුරු පෙන්වන්නේ කො‍ටු විදියට. මේ ගැටලුව FB එකේදි පවා අපට මතු වෙනවා.. මේකට හේතුව වෙන්නේ Google සමාගම Unicode අකුරු හා සලකුණු පෙන්වීම නවත්වා තිබීම. ඉතින් අපි මේ ගැන විසදුමක් හොයාගත්තා..

කරන්න තියෙන්නේ පොඩි දෙයයි..

මුලින්ම පහළින් බාගන්නකෝ.. ( 2 KB )

Google Chome Disable Direct Write

දැන් ඒක Open කරලා ඒකෙ තියෙන Link එක Copy කරලා ඔයාගෙ Google Chome එකේ Address Bar එකේ Type කරලා Enter කරන්න..
එතකොට ඔයාට පෙනෙයි Disable Direct-Write කියලා එකක්.. ඒක Enable කරන්න..
ඊළගට ඔය Page එකේ පහළම තියෙන Relaunch Now කියන එක ඔබන්න.. දැන් වැඩේ ගොඩ..

ඔය වැඩේ තේරුනේ නැත්නම් ඔන්න පහළ තියෙනවා කරන විදිය...



එහෙනම් ඉතින් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට් සමගින්..