Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, June 6, 2015

MS Office වලටත් Google Chome එකේ එන Tab System එක දාගමු...



ඔන්න අද ගෙනාවෙ තවත් සුපිරි Software කෑල්ලක්.. අපි සාමාන්‍යයෙන් Word, Exel, Power Point ඇතුලු Office Package එකේ එන මෘදුකාංගවල Document 2 ක් Open කලාම ඒක අපිට පෙන්වන්නේ එම මෘදුකාංගය දෙපාරක් Open වෙලානේ. උදාහරණයක් විදියට අපි Word Document එකක වැඩ කරන ගමන් තවත් Word Document එකක් Open කරගන්න උනොත් ඒක එතනම Open වෙන්නේ නෑ.. වෙනම තමයි Open වෙන්නේ.. ඉතින් මේ දෙකේ වැඩ කරන්නනම් Minimize කර කර කරන්න ඕනි.. ඉතින් ඔය වැඩේ ලේසි කරගන්න එකම මෘදුකාංගයේ Tab හරහා වැඩ කරන්න මේ මෘදුකාංගයෙන් පුලුවන්..



ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 20 MB )

Office Tab Enterprise Edition ( Kanapitamart )

ඔයාලත් දාගෙනම බලන්නකෝ මේ මෘදුකාංගය ඔයාලගෙ වැඩ කොච්චර ලේසි කරනවඩ කියලා... Office 2007, 2010, 2013 සංස්කරණ එක්ක මේ මෘදුකාංගය සුපිරියටම වැඩ කරනවා.. එහෙනම් තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ලෝකයේ හොදම දේ එකම තැනකින් දැනගන්න කනපිටමාට් සමගින් එකතු වෙන්න...