Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, June 21, 2015

MTS Video File Convert කරගන්න MTS Converter එකක්..





අපේ යාලුවො ගොඩක් දෙනා මේ MTS File ගැන දන්නවත් ඇති.. ඒ වගේම නොදන්න අයත් ගොඩක් ඇති.. MTS කියන්නෙත් තවත් Video File Format එකක් තමයි.. ඒ කියන්නේ MTS  කියන්නෙ Extension එකක්.. මේක භාවිතා වෙන්නේ AVCHD Video Clip සදහා.. කස්ටිය බලනවා ඇති මොකක්ද මේ AVCHD කියන්නේ කියලා.. ඒ කියන්නේ Advanced Video Coding High Definition කියන එක..

ඉතින් Sony , Panasonic වගේ සුපිරි Video Camera වල මේ MTS Type එකන් වැඩ කරනා වගේම Video Recording වෙනවා.. ඒ වගේම 1080i , 720p වගේ High Quality Video වලටත් Blu-ray Disk වලත් භාවිතා වෙනවා.. ඉතින් ඔය ඇති .. අපේ යාලුවන්ට දැනගන්නත් එක්කයි මේ ගැන කිව්වේ..

ඉතින් අපි දෙන මේ මෘදුකාංගයෙන් අපිට පුලුවන් මේ MTS වලින් තියෙන Video අපිට හුරු පුරුදු වෙනත් Video Format එකකට Convert කරගන්න..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..


MTS Converter

ඉතින් අපේ යාලුවන්ට තවත් අලුත් දැනුමත් එක්ක අලුත් Post එකකින් හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න කනපිටමාට් සමගින් එකතු වෙන්න..