Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, June 16, 2015

Photo එකක තියෙන අකුරු Text බවට ලේසියෙන්ම පත්කරන්න ලේසිම මෘදුකාංගය... ( GT Text )



අපේ යාලුවන්ට අපි කලින් Post එකකින් කියලා දුන්නා Photo එකක තියෙන ඉංග්‍රීසි අකුරු හා වචන කොහොමද ලේසියෙන්ම Text බවට පත්කරගන්නේ කියලා.. ඒ Microsoft One Note හරහා.. ඒත් අද දෙන්නෙ ඊට වඩා ගොඩක් ලේසි පුන්චි මෘදුකාංගයක්.. මේකෙන් ලේසියෙන්ම ඔය කලින් කියපු Photo එකක තියෙන අකුරු ටික Copy කරලා Word, Notepad වගේ පද සැකසුම් මෘදුකාංග එක්ක භාවිතා කරන්න පුලුවන්..

මේකෙන් වැඩ කරන්නෙ කොහොමද කියලා පහළින් බලාගන්න..



ඔන්න එහෙනම් පහළින් බාගන්න..( 13 MB )

GT Text

මේකෙන් Copy කරගන්න පුලුවන් ඉංග්‍රීසි වචන විතරයි... ඉතින් ඔයාලත් Try කරලා බලන්න.. පරිගණක ලෝකයේ අලුත්ම, හොදම දේ එක තැනකින් දැනගන්න එකතුවෙන්න කනපිටමාට්  සමගින්..