Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, June 24, 2015

DVD Rip කරන්න සුපිරි භාණ්ඩයක්..



අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ සුපිරි DVD Ripper මෘදුකාංගයක්.. අපි බාවිතා කරන ගොඩක් Video DVD වල File Type එක වෙන්නේ .VOB.. ඉතින් මේ VOB File KM ඇතුලු ගොඩක් Player වල Play වෙනවා හොරයි.. අන්න ඒ වගේ වෙලාවට අපිට මේ මෘදුකාංගය වටිනවා..

අපේ Video DVD එක දාලා අපිට ඕනි Video Format එකකට පරිවර්තනය කරගැනීමේ හැකියාව මේ තුළ තියෙනවා.. ඒ වගේම Video එකේ අනවශ්‍ය කොටස් ඉවත් කරන්න, Video Edit කරන්න, 3D Video නිර්මානය කරගන්නත් මේ තුළින් පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. 

Aiseesoft DVD Ripper Platinum

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ එකම තැනකින් දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්..