Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, June 5, 2015

වින්ඩෝස් 8 / 8.1 Manage කරගන්න Windows 8 Manager දාගන්න..



ටික දවසකට පස්සෙ තමයි අපේ යාලුවන්ට Post එකක් අරන් ආවේ. ඉතින් අද Post එකෙන් ලියන්න හිතුවේ අපේ වින්ඩෝස් 8 / 8.1 කියන OS භාවිතා කරන අපේ යාලුවන්ට නැතුවම බැරි මෘදුකාංගයක්.. මේ මෘදුකාංගය ගැන කියනවනම් Windows 8 / 8.1 OS එකේ සියලුම Manage කටයුතු මෙතනින් කරගන්න පුලුවන්.. ඉතින් මේ මෘදුකාංගය තුළින් ඔයාලට කරගන්න වැඩ ගොඩක් තියෙනවා.. ඔයාලත් දාගෙනම බලන්නකෝ..


ඔන්න එහෙනම් පහළින් බාගන්න..

Yamicsoft Windows 8 Manager

එහෙනම් තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ලෝකයේ හොදම දේ දැනගන්න කනපිටමාට් සමගින් එකතුවන්න...