Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, June 13, 2015

ඕනම Programme එකක් Right Click කරලා Uninstall කරමු..



අපේ යාලුවො පරිගණකය භාවිතයෙන් කරන වැඩ තත්පරයකින් හරි වේගවත්ව, ඉක්මනින් කරගන්නනේ නිතරම බලන්නේ.. ඔන්න ඒකට තවත් පොඩි Software එකක් දෙන්න තමයි අදත් හදන්නේ..

අපේ යාලුවො හැමකෙනෙක්ම පරිගණකයට් Install කරපු මොනවා හරි වැඩසටහනක් පරිගණකයෙන් ඉවත් කරන්න, නැත්නම් Uninstall කරන්න Control Panel එකට ගිහින්, ඒකෙන් Add or Remove Programme වලට ගිහින් ලොකු රවුමක් ගහන්න ඕනිනේ.. ඉතින් ඔය වැඩේ එක Click එකෙන් කරගන්න පුලුවන් ඔය පහළ තියෙන Software එක Download කරගෙන..

එහෙනම් පහළින් බාගන්න.. ( 2 MB )


Menu Uninstaller Ultra
දැන් ඔයාට Remove කරන්න ඕනි වැඩසටහනේ Desktop එකේ තියෙන Shortcut Icon එක මත Right Click කලාම එතන පෙන්වන Uninstall කියන එක Click කරන්න විතරයි ඕනි..



එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න එකතු වෙන්න කනපිටමාට් සමගින්.. බ්ලොග් නම් ඉතින් කනපිටමාට්...