Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, October 26, 2016

Youtube, Facebook, Vimeo ඇතුලු තවත් බොහෝ වෙබ් අඩවි වල තියෙන Video දුරකතනයෙන් Download කරගමු..


ඔන්න ඉතින් අද අපේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන බාවිතා කරන යාලුවන්ට ගොඩක් වැදගත් වෙන Post එකක්.. ගොඩක් අය අහල තිබුන Youtube එකේ Facebook එකේ තියෙන Video අපේ Phone එකට Download කරගන්නෙ කොහොමද කියලා.. ඉතින් ඔන්න ඒකට හරියන නියම Apps එකක් අපෙන්..

මේ ඇප්ස් එකෙන් Youtube, Facebook, Vimeo, Dailymotion, Instragram, SoundCloud, Vuclip ඇතුලු තවත් බොහෝ ජනප්‍රිය Online Video Site වල තියෙන වීඩියෝ පහසුවෙන්ම Download කරගන්න පුලුවන්.. ඒ වගේම තමන්ට කැමති Quality එකකින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්... ඒ විතරක් නෙමේ Mp3 එකක් විදියට Direct Download කරන්නත් පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

http://linkshrink.net/7Lm2uZ
 
Extract Password එක මෙතනින් ගන්න.. 

එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්.. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..