Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, May 11, 2014

Key Board එකෙන්ම CD / DVD Rom එකත් අරිමු...



ඔන්න අදත් අලුත්ම ගැජට් කෑල්ලක් අරගෙන තමයි ඔයාල හමුවෙන්න ආවෙ... ඇත්තටම මේකෙ තියෙන්නෙ 450 KB වගේ උනාට මේ ගැජට් එකේ වටිනාකම නම් පුංචි නෑ..



මේ පුංචි Software කෑල්ලෙන් පුලුවන් කරදරයක් නැතුව ඔයාගෙ CD / DVD Rom එක Key Board Shortcut එකකින් Open කරගන්න.. නැත්නම් ඔයා වැඩක් කරන වෙලාවක CD Rom එකේ Door එක Open කරන්න ගියාම කරදරයි නේ..මේක දැම්මට පස්සෙ ඔය කරදරේ නෑ.. එහෙනම් පහළ තියෙන Link එකෙන් බා ගන්න

Serial Key / Crack මොනවත් ඕනි කරන්නෙ නෑ.. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන Software එකක්..

  • Software එක Install කරගෙන ඔයාගෙ ඔය පහළ රූපෙ තියෙන Icon එක ඇති.. ඒක උඩ Right Click කරල Hot Key කියන එක ඔබන්න..



  • දැන් ඔය පහල තියෙනව වගේ Window එකක් Open වෙයි. ඒකෙන් ඔයාට කැමති Shortcut Key එකක් ‍තෝරන්නකො..



  • දැන් පොඩි OK පාරක් දෙන්න..


දැන් ඔයා ‍තෝරපු Shortcut Key එක ඔබල බලන්නකො මොකද වෙන්නෙ කියලා..

එහෙනම් අපි ගියා.. තවත් Post එකකින් හමු වෙමු..