Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, May 21, 2014

IDM Toolbar එකත් Windows 8 වලට ගැලපෙන්න හදාගමු... ( Windows 8 Toolbar for IDM )



දැන් ඉතින් ගොඩක් අය භාවිතා කරන්නෙ Windows 8 හෝ Windows 8.1 මෙහෙයුම් පද්ධතියනේ.. ඉතින් මේ නව  Windows OS එක්ක එන අලුත් Metro Style එකට ගැලපෙන්න IDM එකේ Tollbar එක හදන්නයි යන්නෙ. නැත්නම් ඉතින් අලුත් OS එකක් දැම්මට Software පරණ තාලෙට තියෙනකොට ගතියක් නැහැනේ... ඔන්න පහළ තියෙනවා IDM Windows 8 Toolbar එක.. 30 KB වගේ තියෙන්නෙ බා ගන්නකො එහෙනම්..


 IDM Toolbar
(භාගත කිරීම සදහා තත්පර 5 කට පසුව ඉහළ ඇති Skip Ad යන්න ඔබන්න.)


ඔයාට මේ වගේ තවත් IDM Toolbar ඕනිනම් පහළ Link එකෙන් ගිහින් බාගන්නකෝ..

 Meny IDM Tool bar


ඔයාගෙ ලග IDM නැත්නම් මෙතනින් ගන්න හැමදාම තියා ගන්න..


දැන් මේක Install කරගන්න හැටිත් කියන්නම්කො..

  • මුලින්ම ඔයාගෙ Task bar එකේ Notification Icon වලින් IDM එක උඩ Right Click කරල Exit කරගන්නකෝ... ඔය පහළ තියෙන විදියට.

ඊළගට ඔයාගෙ Programme File එකට ගිහින් Internet Download Manager කියන Folder එක Open කරල එක ඇතුලෙ තියෙන Toolbar File එක Open කරගන්න..



දැන් ඔයා Download කරගත්ත File එක Extract කරගෙන ඔයා Extract කරගත්තු File එක ඇතුලෙ තියෙන File ටික Copy කරල ඔයා මුළින් Open කරගත්ත Toolbar Folder එකට Paste කරන්න..

දැන් ඔයාගෙ Internet Download Manager Software එක Open කරල ඔය පහළ තියෙන විදියට View > Toolbar වලට ගිහින් 8 කියන එක ‍තෝරන්න..



දැන් බලන්නකො ඔයාගෙ IDM එකේ Toolbar එක Windows 8 Style එකට වෙනස් වෙලා තියෙයි.. මෙන්න මේ විදියට



ඔයා මම දීපු Site එකට ගිහින් තව Toolbar බා ගත්තත් ඒවත් දාන්නෙ ඔය විදියටම තමා.. 

එහෙනම් තවත් වැදගත් Post එකකින් හමු වෙමු..