Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, May 9, 2014

අතට සල්ලි ගන්න පුලුවන් Verified Paypal එකක් හදා ගමු..



ගොඩක් අය දැන් E Money කරනව නේ. අන්න ඒ අයට ගොඩක්ම වැදගත් වෙන Post එකක් තමයි අද දෙන්න යන්නෙ... අනිත් අයටත් මේක වැඩගත් වෙයි.. මොක කට්ටියට ebay මොනව හරි ගන්න ගියත් Paypal Account එකක් ඕනි කරනවා. මේ විදියට අන්තර්ජාලය තුල සිදු වෙන බොහෝ ගනු දෙනු සදහා භාවිතා වෙන්නෙ මේ Paypal Account එක තමයි..ඒත් අවාසනාවට ලංකාවට තවමත් Paypal සම්පූරණයෙන්ම විවෘත වෙලා නෑ.. එත් ඔය ලංකාවට නොදීපු Option ටිකත් එක්කම කොහොමද Paypal Account එකක් ගොඩ දා ගන්නෙ කියල අපි කියනවා.. ඔන්න පහල තියෙන පිලිවෙලට වැඩේ ගොඩ දා ගන්නකෝ...

  • මුළින්ම ඔයා පහල තියෙන Hide IP Software එක බා ගන්න.
Hide IP


  • ඕක Install කරල Open කරගෙන Select Country කියන තැනින් Melaysia කියන එක ‍තෝරල OK කරන්න.


  • ඊලගට ඔය පහළ තියෙන Image එක click කරල Paypal Site එකට යන්න. ඔය Site එකේ ඉහලින්ම ඇති Sign Up කියල ඒක Click කලාම එන Registration Form එකේ ඔයාගෙ රටට මැලේසියාව ‍තෝරන්න. 

  • එකපාරම Primier Account එකක් හදා ගන්න එක හොදයි. ඒක නිසා Primier එක යටතේ Get Started කියන එක Click කරන්න.. හරි දැන් එන Form එකේ ඔයාගෙ ඇත්තම විස්තර දෙන්න..ඕකෙ Last Namae කියන තැනට හරියටම නම දෙන්න.. මොකද ඔයාගෙ Bank Account එකේ Last Name එකයි Paypal එකේ Last Name එකයි සමාන වෙන්න ඕනි..නැත්නම් Verified කරන්න බෑ.. ඔයාගෙ Address එකත් හරියටම දෙන්න. ඒත් Nationality එක Malaisia තියන්න. Postal Code එකට 11111 දෙන්න. කැමති Phone Number එකකුත් දෙන්න.. දැන් Agree and Create Account දෙන්න.


 
  •  හරි දැන් Primary Currency එක වෙනස් කරගමු.. මොකද අපි Country විදියට දුන්නෙ Malaysia නිසා Currency එක තියෙන්නෙ MYR විදියට.. ඔය පහළ රූපෙ බලාගෙන ඒක USD වලට මාරු කරගන්න.. 


 දැන් හරි.. Account එක හදල ඉවරයි.. මේකෙන් ඔයාලට ඕනෙ ක්‍රමයකින් සල්ලි Reserved කරන්න පුලුවන්.. ගොඩක් අය Add Click කරන නිසා ඒ සල්ලිත් මේ Account එක හරහා ලංකාවෙ HNB එකෙන් ගන්න පුලුවන්.. ඒත් තාම මේක verified නෑ.. බයවෙන්න එපා මේක Verified කරන හැටි සහ HNB Card එක Link කරන හැටි ඊලග කුප්පියෙන් කියල දෙනව.. 

එහෙනම් අදට ඔය ඇති.. තවත් අලුත් Post එකකින් Set වෙමු...

3 comments:

Unknown said...

machan paypal ekken bank ekkata money ganne kohomada?

Unknown said...

ipmeka buy karanna kiyala watennawane bn mokada karanne ekata

Kanapitamart said...

crack eka dala update off kalanam hari