Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, July 20, 2016

කැමති Quality එකකින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න තවත් පහසු මෘදුකාංගයක්.. ( ClipGrab )


ඔන්න අපේ යාලුවන්ට තවත් අලුත් Post එකක් අරන් ආවා.. අපේ යාලුවන්ට අද දෙන්න හදන්නේ තවත් වීඩියෝ Download මෘදුකාංගයක්..

මේ මෘදුකාංගය හසුරවන්න ඉතාම පහසුයි.. ගොඩක් අය වීඩියෝ Download කරන්න භාවිතා කරන්නේ Youtube අඩවියනේ.. ඉතින් අපිට පහසුවෙන්ම Youtube URL එක Copy කරලා මේ මෘදුකාංගයට Paste කරලා තමන් කැමති වීඩියෝ Quality එකකින් Download  කරගන්න පුලුවන්..
 

ඒ වගේම තවත් වීඩියෝ අඩංගු ජනප්‍රිය වෙබ් අඩවි වන Vimeo, dailymotion, metacafe, youku, clipfish වගේ වෙබ් අඩවි ගනනාවක් මේ සදහා සහය දක්වනවා..

වීඩියෝ Format ගැන බැලුවම MPEG4 , WMV (Windows) OGG Theora කියන ඒවත් Audio Format ලෙස Mp3, OGG Vorbis (Audio Only) , Raw Audio කියන ඒවත් ‍තෝරගන්න පුලුවන්.. ඒ වගේම HD (1080p), HD (720p), HD 480p , HD 360p , HD 240p කියන වීඩියෝ Quality වලින් පහසුවෙන්ම වැඩි වේගයකින් Video Download කරගන්න මේ මෘදුකාංගයෙන් පුලුවන්..

 
ඔන්න එහෙනම් මෘදුකාංගය පහළින් බාගන්න..

http://linkshrink.net/7E9gBp

Extract Password එක මෙතනින් ගන්න..


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. පරිගණක ගැන හොදම දේ දැනගන්න ‍රැදෙන්න හැමදාමත් කනපිටමාට් සමගින්. යාලුවන්ටත් මේ ගැන දැනගන්න Share කරන්නත් අමතක කරන්න එපා..


2 comments:

Unknown said...

Ela hoda software ekak

Unknown said...

Ela hoda software ekak