Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, September 12, 2014

ඔන්න යන යන තැන අරන් යන්න Photoshop CS5 අරගන්න 240 MB විතරයි...

අදත් අපේ යාලුවන්ට තවත් සුපිරිම Software එකක් තමයි අරගෙන ආවේ.. PhotoShop කිවුවම ඉතින් නොදන්න කෙනෙක් නැහැනේ Photo Edit කරන්න තියෙන සුපිරිම Software එක තමයි මේ.. ඉතින් අපි අද ගෙනාවෙ මෑතකදී නිකුත් උන PhotoShop CS 5 Version එක.. මේක සාමාන්‍යයෙන් 1 GB වලට වඩා තියෙනව.. ඒත් ඉතින් ඔන්න අපි දෙනවා 240 MB විතරයි.. ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න..


http://linkshrink.net/7xLdfv

ඒ වගේම මේක Install කරන්න දෙයක් ඇත්තෙම නෑ.. File එක Extract කරල Open කරගන්න විතරයි තියෙන්නෙ.. ඒක නිසා බය නැතුව මේක ඔයාගෙ Pen එකේ උනත් දාගෙන ගිහින් වෙන පරිගණකයක Open කරල වැඩ කරන්න පුලුවන්..

ඉතින් එහෙනම් අපි ගියා.. මෙච්චර වටින දෙයක් දීලත් Comment එකක් නොදා යන්නෙ කොහොමද ? තවත් අලුත්ම දේවල එක්ක ඉක්මනින් හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාට් සමග....