Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, September 18, 2014

ඔන්න ඇන්ඩ්‍රොයිඩ් සදහා Angry Birds අලුත්ම එක Stella


අපේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවො වෙනුවෙන් ලගදි Post එකක් ලියන්නත් බැරි උනා නේ.. ඔන්න ඒක හින්ඩ අද ලියනවා ඇන්ඩ්‍රොයිඩ් සදහා තවත් සුපිරි Game එකක් ගැන.. Angry Birds කිව්වම කව්ද නොදන්නෙ.. ඉතින් මෙන්න මේ ඇන්ඩ්‍රොයිඩ් Game මාලවෙ අලුත්ම එක Stella කියල නිකුත් කරල තියෙනවා.. අනිත් ඒව වගේම තවත් පට්ටම ගේමක් තමයි මේකත්.. ඔන්න පහළ Link එකෙන් බාගන්න..

Angry Bird Stell

එහෙනම් තවත් අලුත් Post එකක් එක්ක ඉක්මනින් හමුවෙමු.. ‍රැදී සිටින්න අපිත් එක්ක..