Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, September 16, 2014

බ්‍රේක් නැතිව Convert කරන්න Hand Break



මේකත් තවත් සුපිරි File Converter එකක්.. ඔයාගෙ Media File තමන්ට ඕනි ඕනි ආකාරයට Convert කරගන්න මේක ගොඩක් වටිනවා.. ඉතා විශාල MB ගානක් තියෙන File එකක් උනත් තත්වයෙන් උසස් අන්දමට ඉතාමත් කුඩා MB ගානකට මේ තුලින් ඉතා අඩු කාලයක් තුල Convert කරගන්න පුලුවන්.. ඉතින් පාවිච්චි කරලම බලන්න..

එහෙනම් පහළින් බාගන්න..


Hand Breake
එහෙනම් අපි ගියා.. තවත් අලුත් දේවල් එක්ක හමුවෙමු...