Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, September 1, 2014

ඔන්න Nimbuzz එකත් ඔයාගෙ PC එකට දාගන්න..


අපේ යාලුවන්ට මතක ඇතිනේ අපි මීට කලින් දුන්න Viber එකේ PC Version එක.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න..

ඉතින් අදත් දෙන්නෙ ඒ හා සමානම Nimbuzz එක.. Nimbuzz කිව්වහම ගොඩක් අය දන්නවනේ.. මේක භාවිතා කරන්නෙ සමාජ ජාල අතර Msg, Chat වගේ වැඩ වලට.. ඉතින් ඔන්න පහළ Link එකෙන් ගිහින් බාගෙන බලන්න...


Nimbuzz PC


එහෙනම් අපි ගියා.. තවත් අලුත් දේවල් එක්ක හමුවෙමු...