Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, September 29, 2014

Windows Registry එක Wash කරන්න ඔන්න Registry Washer



ඔන්න අඩ තවත් පුන්චි Software එකක් තමයි දෙන්න යන්නෙ.. ඔයාල Windows එක්ක ටික දවසක් වැඩ කරනකොට සමහර විට Windows Registry වල එක එක වෙනස් කම් නිසා Problem එන්න පුලුවන්.. ඉතින් අද දෙන්නෙ ඔයාගෙ Windows Registry එක Wash කරගන්න පුලුවන් පට්ට Software එකක්.. මීට කලින් අපි දුන්නනේ Ram එකේ තියෙන Programme Clear කරල Ram එක Wash කරගන්න Ram Washer එක.. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න...

ඔන්න Registry Washer එක පහළින් බාගන්න.. ( 2 MB  )

Registry Washer

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු...