Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, September 13, 2014

ඔන්න මැල්වෙයාර් බයිට් කරන්න Malware Bytes Primium..



අදත් දෙන්න යන්නෙ තවත් පට්ට Software එකක්... මේක ඔයාගෙ පරිගනකය Virus වලින් ආරක්ෂා කරගන්න ගොඩක් උදව් කරනවා.. ඇත්තටම මේක තවත් සුපිරි Virus Guard එකක්.. අඩු Ram භාවිතයක් යටතේ ඉතාමත් හොදින් ඔයාගෙ පරිගණකයට සුපිරි ආරෂාවක් මේ තුලින් ලබා දෙනවා.. වැඩිය විස්තර ඕනි නෑ..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න.. ( 16 MB )

Malware Byte

එහෙනම් අපි ගියා.. මොනව හරි ප්‍රශ්නයක් තියෙනම් Comment කරන්න.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු..