Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Thursday, September 25, 2014

Game ගහන්න Direct X නැත්ද ? ඔන්න එහෙනම් බාගන්න Direct X 2010


අපේ ඔය Game එහෙම ගහන යාලුවන්ට නිතරම එන අව්ලක් නේ මේක.. මොනව හරි පට්ට Game එකක් හරි නැත්නම් වැදගත් Software එකක් හරි දාන්න බලනකොට Direct X නෑ කියනවා.. ඔන්න එහෙනම් අපි දෙනවා Direct X Offline Installer එකක්.. ඉතින් මේක දාගත්තට පස්සෙ ඔය කරදරේ ඉවරයි,

ඔන්න පහළ Link එකෙන් බාගන්න.. ( 97 MB )

Direct X

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු...