Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, September 13, 2014

පරිගනකයේ Memory එක Wash කරගන්න ඔන්න Memory Washer



තවත් සුපිරි Software එකක් තමයි අරන් ආවෙ.. පුංචි උනාට සුපිරියට වැඩ කරනවා.. මේකෙන් පුලුවන් ඔයාගෙ පරිගණකයේ මෙමරි එක Wash කරගන්න.. ඒ කියන්නෙ ඔයාගෙ පරිගනකයේ අනවශ්‍ය Programme එහෙම Run වෙනකොට පරිගණකය මන්දගාමී වෙනව වගේම ඉක්මනින් රත් වෙනවනේ. ඉතින් මේ Memory Washer එක දාල පරිගනකයේ Ram එක Optimize කරගන්න.

එහෙනම් පහළ Link එකෙන් බාගන්න.. ( 1 MB )

Memory Washer

එහෙනම් අපි ගියා.. තවත් අලුත් දේවල් එක්ක හමුවෙමු..