Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, September 12, 2014

උනු උනුවෙම ඔන්න IDM අලුත්ම සංස්කරණය සදහටම තියාගන්න..



අදත් අපි ගෙනාවෙ තවත් පට්ටම වටින Software එකක අලුත්ම Virsion එක.. Internet Download Manager කිව්වම දන්නවනේ ඉතින්. අපිට සුපිරි Download Speed එකක් ලබාදෙන්නෙ මේ IDM එක තමා.. මේකෙ කලින් Virsion අපි දුන්න මතක ඇතිනේ.. ඔන්න දැන් අලුත්ම Virsion එකක් ඇවිත්.. මේක IDM 6.21 Build7 එක.. නිකුත් කලේ පහුගිය අගෝස්තු 28 වෙනිදා.. ඔන්න ඉතින් අපි දෙනවා ඒකත් ඔයාලට Lifetime තියාගන්න.. එහෙනම් මුලින්ම පහළ Link එකෙන් බාගන්න...
IDM Last
කලින් තිබුන IDM වල තිබුන Bugs ගොඩක් Fix කරලා තමයි මේ නව සංස්කරණය ඉදිරිපත් කරල තියෙන්නෙ.. දාගෙනම් බලන්නකො කොහොමද කියලා..
  • මුලින්ම තියෙන IDM එක අයින් කරලා Restart පාරක් එහෙම දාල අලුත් IDM  එක Install කරගන්න..
  • දැන් IDM එක Open නොකර File එක Crack කරගන්න..
  • ඊළගට Patch එක Run කරන්න.. Browse කරල ඔයාගෙ IDMan එක දෙන්න..
  • දැන් First Name එකට BLRT කියල දීල OK කරන්න..
  • Last Name එකට Kanapitamart කියල දෙන්න..
  • දැන් ඔයාගෙ IDM එක ලස්සනට වැඩ කරයි..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. අව්ලක් තියෙනම් Comment කරන්න..