Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, September 9, 2014

UHA File Compress කරන්න Extract කරන්න UHA Compresser



අපේ යාලුවන්ට අද දෙන්න යන්නෙ File Highly Compress කරන්න සුපිරි Software එකක්.. මේකෙන් පුලුවන් ඔයාගෙ File ඕනිම එකක් UHA File එකක් විදියට Compress කරගන්න.. ඒ වගේම 5 GB File එකක් 5 MB වහේ කුඩා File එකක් විදියට හදාගන්න පුලුවන්.. ඔන්න අරන් Try කරලම බලන්න..

එහෙනම් පහළ Link එකෙන් ගන්න ( 1.5 MB )

WIN UHA

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු...