Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, October 1, 2014

ඔන්න Windows 9 වෙනුවට Windows 10 එනවා...


මේ දවස් වල තියෙන වැඩත් එක්ක මේ ටිකේ හරියට Post එකක් ලියන්නත් බැරි උනා.. ඉතින් තවත් අලුත් ආරංචියක් තමයි අරන් ආවේ.. ලෝකෙ පුරා හැමෝම වගේ බලාපොරොත්ත් බලාපොරොත්තු උනේ අලුත්ම වින්ඩෝස් සංස්කරණය Windows 9 වෙයි කියලා.. ඒත් හිටි හැටියෙම පහුගිය දවස් වල Windows 10 Preview එකක් නිකුත් කරලා.. Microsoft සමාගම කියන්නෙ මීලග වින්ඩෝස් සංස්කරණය විදියට 2015 මුල Windows 10 වෙලදපොලට නිකුත් කරනවා කියලා.. 



ඉතින් මේ අලුත් Preview එකත් එක්ක එන අලුත්ම වෙනස් කම් ගැන Microsoft සමාගම කතා කලා. ඔන්න ඒ ගැන වීඩියෝ එක අපි පහළින් දානවා.. බලන්නකො වැඩ කෑල්ල...



ඉතින් මේ අලුත් Preview එක ඕනිනම් ඔයාලට Download කරගන්න පුලුවන් මෙතනින් ගිහින්.. ඒත් Microsoft සමාගමනම් කියන්නේ තවමත් සංස්කරණය වෙමින් තියෙන නිසා යම් යම් අඩු පාඩු තියෙන්න පුලුවන් කියලා.. ඒක නිසා දිනපතා භාවිතා කරන පරිගණක වලට මේක තවමත් සුදුසු නෑ කියලයි..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් දේවල් එක්ක හමුවෙමු...