Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, October 12, 2014

කම්මැලිකම යන්නත් එක්ක Temple Run 2 එක Hack කරමුද ?



අපේ Android Phone Use කරන යාලුවො අතර ඉතාම ජනප්‍රිය සුපිරි Game එකක්නේ Temple Run කියන්නෙ.. ඉතින් අපි අදත් කියල දෙනවා Root කරපු නොකරපු ඕනිම Phone එකකින්Temple Run 2 එකේ කොහොමද Unlimited Coins , Gems වගේම සල්ලි දීල ගන්න ඕනි හැම එකක්ම Unlock කරගන්න විදිය.. කොහොමද ආසයි නේ..

ඉතින් මේකෙ මහලොකු දෙයක් නෑ.. මුලින්ම ඔයා මෙතනින් ගිහින් Temple Run 2 එක Download කරගෙන එක පාරක් Play කරන්නකෝ..

දැන් Hack File එක මෙතනින් බාගන්න..

 Temple Run


  • දැන් Hack File එක ඔයාගෙ SD Card එකට දාගන්නකෝ..
  • ඊළගට ඔයාගෙ File Manager Apps එක Open කරල SD card > Android > data > com.imangi.templerun2/file කියන තැනට යන්න..
  • දැන් එතන ඇති " gamedata.txt " කියල File එකක්. අන්න ඒක " gamedata.bak " කියල Rename කරන්න.
  • දැන් අපි Download කරගත්ත Hack File එක SD card > Android > data > com.imangi.templerun2/file වලට Copy කරල Paste කරගන්න..


දැන් ඉතින් වැඩේ ගොඩ.. බලන්නකො Temple Run 2 එක Play කරලා.. කොහොමද සල්ලිදීල කරන්න ඕනි සියලුම Upgrade ලස්සනට Unlock වෙලා ඇති..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. අව්ලක් තිබුනොත් Comment කරන්න..