දැන් ඉතින් අපේ ගොඩක් යාලුවො භාවිතා කරන්නෙ Windows 8 OS එකනේ, නැත්නම් 8.1 එක.. ඉතින් ඔය මොන එකක් Use කරත් දැනගන්න ඕනි වැදගත් Shortcut Key ටිකක් තමයි අද දෙන්න හිතුවේ..
ඉතින් ඔන්න පහළින් තියෙනවා Shortcut ටික වගේම ඒවයෙන් වෙන වැඩ ටිකත්.. ඔයාලත් කරලම බලන්න මේවයෙන් වැඩගන්නෙ කොහොමද කියලා.. ඉතින් මේ ටික හරියට යොදා ගත්තනම් පරිගණකයේ වැඩ කරන එක තවත් ලේසි වෙයි..
ඉතින් ඔන්න පහළින් තියෙනවා Shortcut ටික වගේම ඒවයෙන් වෙන වැඩ ටිකත්.. ඔයාලත් කරලම බලන්න මේවයෙන් වැඩගන්නෙ කොහොමද කියලා.. ඉතින් මේ ටික හරියට යොදා ගත්තනම් පරිගණකයේ වැඩ කරන එක තවත් ලේසි වෙයි..
- You have to press Windows key to enter the tiled Start screen of Windows .
- The Windows key + M : It minimizes everything that’s showing on the desktop.
- The Windows key + E : It opens Explorer for quick access of the folders.
- The Windows key + D : To instantly get to the desktop of Windows.
- The Windows key + Tab : will open a list of currently running programs on your PC.
- The Windows key + Print: It will allow you have screenshot of your Screen and saves it in a Screenshots folder present in your Pictures folder in Windows Explorer.
- To take a screenshot on Windows 8 tablet, simultaneously press
- Windows button + volume-down button on the tablet chassis.
- The Windows key + Q : Will open search menu present on the charm bar. Type what you’re looking for and where you would like to look within PC or on the app that you have installed.
- The Windows key + W : Opens a search in your system settings to quickly locate and change system properties.
- The Windows key + F : Opens a file and folder search so that you can search within your drives or partition.
- The Windows key + Pause: Opens the system properties page and that will show your PC specification, etc.
- The Windows key + , : Will make all the current windows transparent as long as you hold down the respective key.
- The Windows key + . : Slide your windows left and right when you each time press this hotkey.
- The Windows key + R : Prompts for the Run command—use for any administrative matter or launching apps with a command prompt window.
- The Windows key + X : Opens Quick Access Menu,which will show you Command prompt, Management, File Explorer, Run, and thus more.
- The Windows key + I : Opens the settings menu which leads you to quick access to the Control Panel, Personalization, and your Power button and with other options.
Shortcut File එක මෙතනින් බාගන්න ( 2 KB )
එහෙනම් අපි ගියා.. Post එක වැදගත් උනානම් Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.. තවත් අලුත් දේවල් එක්ක කනපිටමාර්ට් එකෙන් හමුවෙමු..