Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, February 3, 2015

Android Phone එකෙන් Youtube Video බාන්න නියම Apps එකක් ( Tube Mate )



ඉතින් අපි මේ ලිපිය ලියන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන යාලුවො වෙනුවෙන්.. අපේ යාලුවො ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද ඇන්ඩ්‍රොඉඩ් දුරකතනයෙන් Youtube Video බාගන්නේ කියලා.. මේකට විවිධ විවිධ Apps තිබුනට ඒවා ඒ තරම් සාර්ථක උනේ නෑ.. ඒත් ඒ වෙනුවෙන් නිර්මාණය උන සාර්ථකම Apps එක තමයි අපි දෙන්නේ..

මේක Play Store එකේ නම් හොයාගන්න අමාරුයි.. ඒ නිසා පහළින් බාගන්න.

 Tube Mate


Apps එක Install කරලා ඒ හරහා Youtube Video Search කරලා Download Button එක ඔබලා අදාළ වීඩියෝ එක Download කරගන්න පුලුවන්.. නැත්නම් Phone එකට එන Youtube Apps එක හරහා Video එක Play කරලා Share යටතේ තියෙන Tube Mate යන්න තේරිම හරහාද බාගත කරන්න පුලුවන්...



කස්ටිය Install කරලා බලලා කොහොමද කියලා Comment එකක් එහෙම දාන්නකෝ.. එහෙනම් තවත් අලුත් Post එකකින් හමුවෙමු.. සුභ දවසක් ඔයාලට.