Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, February 10, 2015

Quality අඩු නොවී Size අඩු කරන්න Wondershare Video Converter Ultimate



අපේ යාලුවන්ට Wondershare ආයතනයේ තවත් වටින කියන මෘදුකාංගයක් තමයි අද දෙන්න යන්නේ.. Wondershare ආයතනයේ මෘදුකාංග ගැන ආයේ කියන්න දෙයක් නැහැනේ.. ඉතින් මේකනම් නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් නෙමෙයි.. ඒත් ඉතින් අපි කවඩද සල්ලි ගත්තේ.. ඔන්න එහෙනම් මේකත් නොමිලෙම අපෙන්..

එහෙනම් පහළින් බාගන්න..

 Wondershare Converter

මෘදුකාංගය ගැන කියනවා නම් මේකත් සුපිරිම Converter  එකක්.. මේකෙන් Video එකක් 3D Video එකක් විදියට උනත් Convert කරගන්න පුලුවන්.. ඒ වගේම Media Type රාශියක් එක්ක සහයෝගය දක්වනවා.. ඒ වගේම Video එකක් හොද Quality එකක් තියාගෙන තවත් Format එකකට Convert කරගන්න මේක නියමයි..

ඉතින් කස්ටිය Try කරලා බලබා කොහොමද කියලා Comment එකක් එහෙමත් දාන්න.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු...