Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Tuesday, January 27, 2015

Android Apps Lock කරමුද ?


ඔන්න අද අපේ යාලුවන්ට තවත් වටින Post එකක් තමයි දෙන්න හිතුවේ.  අද නම් Post එක ලියන්නේ අපේ Android යාලුවන් වෙනුවෙන්..

අද දෙන්න යන Apps එකෙන් අපිට පුලුවන් Android Application Lock කරලා තියාගන්න. එතකොට ඒ Apps අනිත් අය භාවිතා කරන එක වලක්වා ගන්න පුලුවන්.  



ඒ වගේම මේ Apps එකෙන්ම පුලුවන් ඔයාගේ Phone එකේ තියෙන Image හ Video ටිකත් Lock / Hide වගේ දේවල් කරගන්න. ඉතින් මේ සදහා අපිට Password එකක් හෝ Pattern එකක් යොදාගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගෙන බලන්නකෝ..

Droid Protecter

එහෙනම් අපේ යාලුවන්ට Post එක වැදගත් වෙන්න ඇති කියලා හිතනවා.. ඉතින් මේ ගැන Comment එකක් දාන්න, යාලුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු..