Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, January 10, 2015

ඔයාටත් උසට සරිලන බරක් තියෙද බලමු... ( BMI Calculator )



සාමාන්‍යයෙන් මිනිසාගේ උසට සරිලන බර තියෙනවද කීයල බලන්නේ Body Mass Index (BMI) කියන දර්ශකය යොදාගෙන. මෙම දර්ශකය විසින් මිනිසාගේ බර්, උස ප්‍රමාණයෙන් බෙදා BMI අගය ලබාගන්නවා. ඒ තුලින් උසට සරිලන බර තියෙනවාද යන්න පහසුවෙන්ම සොයාගත හැකි වෙනවා. 




ඉතින් ඔය කියපු වැඩ ටික මේ පුංචි මෘදුකාංගයෙන් කරගන්න පුළුවන්. පසන් කියන අපේ කොල්ලෙක්ගෙ වැඩක්.. Install කිරිලි මොනවත් නෑ.. Double Click කරල Open කරගන්න විතරයි ඕනි..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 1.2 MB )


BMI Calulater


එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමගින්..