Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, January 11, 2015

ඔයාලත් පරිගණක භාවිතා කරනවනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න..


 
ඔන්න අපේ යාලුවන්ට තවත් වටින Post එකක් තමයි දෙන්න හිතුවේ. ඇත්තටම මේක නම් Software එකක් නෙමෙයි. පුංචි වීඩියෝ එකක්.. ඒත් ඉතින් මේකත් අපේ යාලුවන්ට ගොඩ්ක් වැදගත් වෙයි..

අපේ යාලුවො ගොඩක් වෙලා පරිගණකය ඉස්සරහට වෙලා ඉන්නවනේ.. ඉතින් ටික වෙලාවකින් අපි නොදැනුවත්වම අපේ ශරීරයේ විවිධ ස්ථාන වල පුංචි පුංචි රිදුම් ඇති වෙනවා.. අපිනම් ඒක ගනන් ගන්නේ නෑ.. එහෙම වෙන්නෙ අපි නිවැරදි ඉරියව් භාවිතා නොකිරීම නිසා.. ඉතින් පරිගණකයක් නැත්නම් Laptop එකක් භාවිතයේදී අපි අනුගමනය කල යුතු නිවැරදි ඉරියව් මොනවද යන්න සම්බන්ධයෙන් මේ වීඩියෝ එකෙන් ඔයාලට හොද දැනුමක් ගන්න පුලුවන්.. ඔන්න එහෙනම් පහළ තියෙන video එක බලන්න..

එහෙනම් Post එක වැදගත් වෙන්න ඇති කියල හිතනවා. එහෙනම් ඒ ගැන Comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා.. මේ ගැන යාලුවන්ටත් බලන්න Share පාරකුත් දාන්න..

තවත් අලුත් Post එකකින් හමුවෙමු. සුභ දවසක්.