Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, January 17, 2015

PDF වලට දාන්න පුලුවන් ඔක්කොම වැඩ දාන්න ඔන්න PDF Pro X....



ඔන්න අදත් අපේ යාලුවන්ට තවත් වටින මෘදුකාංගයක් තමයි දෙන්න යන්නේ.. ඉතින් පරිගණකයකට PDF Reader එකක් නැතුවම බැහැනේ.. අපේ පරිගණකයේ PDF විදියට තියෙන Document Open කරගන්න මෙවැනි මෘදුකාංගයක් ඕනි කරනවා..

ඉතින් අද දෙන්න හිතුවේ PDF වලට කරගන්න අවශ්‍ය සියලුම වැඩ ටික කරගන්න පුලුවන් මෘදුකාංගයක්.. මුළින්ම එහෙනම් පහළ Link එකෙන් බාගන්න..

PDF Pro x

ඕක විතරක් මදි මෙන්න මේ Key එක දීල ජීවිතකාලෙම භාවිතා කරන්න..

PPX Serial
හරි එහෙනම් මම මේකෙන් කරගන්න පුලුවන් වැඩ දෙක තුනකුත් කියන්නම්..

  • PDF Reader එකක් විදියට භාවිතා කරන්න පුලුවන්.
  • PDF Create කරන්න භාවිතා කරන්න පුලුවන්.
  • PDF Edit කරන්න භාවිතා කරන්න පුලුවන්.
  • PDF එකක් Word වලට සහ වෙනත් Format වලට Convert කරන්න භාවිතා කරන්න පුලුවන්.
  • PDF වලට Password දාල ඔබේ තොරතුරු සුරක්ෂිතව තබාගන්න පුලුවන්,

ඔන්න ඔය වගේ වැඩ ගොඩක් පුලුවන්.. කස්ටිය අරගෙනම බලන්න.. මේ ගැන Comment එකක් දාල යාලුවන්ටත් බලන්න Share කරන්නත් අමතක කරන්න එපා.. එහෙනම් අපි ගියා..