Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, January 14, 2015

Internet Download Manager එක Install කරල Full Active කරගන්නෙ කොහොමද කියලා ඔන්න අපෙන් Video එකක්..

මතක ඇතිනේ අපි අපේ යාලුවන්ට මීට කලින් IDM ( Internet Download Manager ) එකේ Full Virsion එක දුන්න.. ඉතින් අද කියන්න හිතුවෙ කොහොමද මේක Full Active කරගන්නේ කියලා.. ඉතින් මම මේ ගැන පුංචි වීඩියෝ එකක් හැදුවා.. ඒ තුළින් පැහැදීලි කරන එක තවත් ලේසියි නේ...

ඔන්න එහෙනම් මම මේ වැඩේට යොදාගත්ත IDM එක පහළින් බාගන්න..
IDM

දැන් එහෙනම් මේක Install කරල Active කරගන්න විදිය පහළ Video එකේ තියෙනවා.. ඒක බැලුවම ලේසියෙන්ම වැඩේ කරගන්න පුලුවන්..

එහෙනම් ඉතින් අපි කැපුනා.. තවත් අලුත් Post එකකින් හමුවෙමු.. ඉතින් මේ ගැන Comment එකක් එහෙම දාන්න යාලුවන්ට බලන්න FB එකේ Share පාරක් එහෙමත් දාන්න අමතක කරන්න එපා.. ‍රැදි සිටින්න අපි සමග.. පරිගණක ගැන හොදම දේ අපි ඔබට කියා දෙන්නෙමි..