Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, January 11, 2015

YouTube Video සහ Online Play වෙන වීඩියෝ එක එක Format වලින් Download කරගමු...

ඔන්න අපේ යාලුවන්ට වෙනද වගේම තවත් වැදගත් වෙන සුපිරි Post එකක් තමයි දෙන්න යන්නේ.. අද කියන්න යන්නේ YouTube Video සහ Online Play වෙන වීඩියෝ එක එක Format වලින් Download කරගන්නේ කොහොමද කියලා.. නැත්නම් Youtube එකේ බොහෝ වෙලාවට තියෙන්නෙ FLV, MP4, MKV වගේ Video Format නේ.. ඉතින් අපිට මේ ක්‍රමේට පුලුවන් මේ Video වෙනත් Format එකකින් Download කරගන්න..


ඉතින් මේක බොහොම සරළ වැඩක් තියෙන්නේ..

Firefox සදහා ඔය පහළ තියෙන Addon එක Install කරගන්න.

Format cc

නැත්නම් පහළ Link එකෙන් ගිහිල්ල Link එක දීල Convert Link එක ගන්නත් පුලුවන්..

ඉතින් පොඩි දෙයක් කරන්න තියෙන්නේ.. ඔයාලත් උත්සාහ කරල බලන්න. එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකකින් හමුවෙමු.