Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, January 17, 2015

ඔයාගෙ Chip එකත් Recovery කරගන්න ඔන්න MicroSD Card Recovery දාගන්න..

ඉතින් යාලුවනේ අපි අද තවත් වටින මෘදුකාංගයක් තමයි දෙන්න යන්නේ.. අපි අපේ Phone එකෙන් Delete කරන බොහෝ File අපිට ආයෙත් හදිස්සියට ඕනි වෙන වෙලාවල් එනවනේ.. අන්න ඒ වගේ වෙලාවකට භාවිතා කරන්න මේක නියම  Software එක..

මුළින්ම පහළින් බාගන්නකෝ.. ( 2 MB )

Micro SD Card Recovery

හරි එහෙනම්.. මම හිතනවා Recovery මෘදුකාංග ගැන අපේ යාලුවන්ට ආයෙත් කියල දෙන්න ඕනි වෙන එකක් නෑ කියලා.. මතකයිනේ අපි මීට කලිනුත් මේ ගැන කිව්වා.. ඒවා බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.. මේකත්ග් ඒ වගේම තමයි,, නමුත් මේක විශේෂයෙන්ම ඔයාගේ Micro SD Card එක Recovery කරන්නම තමයි හදල තියෙන්නේ, ඒක නිසා අපිට මේකෙන් හොද වැඩක් ගන්න පුලුවන්.

එහෙනම් අපි ගියා. තවත් අලුත් Post එකකින් හමුවෙමු...