Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, January 12, 2015

Eset Antivirus 6/7/8 ජීවිතකාලෙටම Activate කරගන්නෙ කොහොමද ? ( වීඩියෝ සහිතයි. )



මතක ඇතිනේ මීට කලින් අපි දුන්න Antivirus අතර කප් ගහල තියෙන Eset 6 / Eset 7/ Eset 8 කියන Eset Antivirus සංස්කරණයන් ටික.. ඉතින් අපි මේවා දුන්නෙ Lifetime තියාගන්න පුලුවන් Activator එකක් එක්ක.. ඉතින් මේක Active කලාට පස්සෙ ඔය User Name/ Password කරදරේ නැතිව ජීවිත කාලෙම භාවිතා කරන්න පුලුවන්..

ඉතින් මේක Active කරන හැටි කියලා දුන්නට අපේ යාලුවො ගොඩක් දෙනෙක් අපිට කියල තිබුන පුලුවන්නම් මේක Active කරන විදිය Video  එකකින් දාන්න කියලා.. ඔන්න ඉතින් මම ඒ වැඩේ කරන විදිය ඔයාලට තවත් ලේසි වෙන්න Video එකක් කලා..

ඔන්න පහළ තියෙනවා Eset Install කරන්නේ කොහොමද ? සහ Lifetime Active කරගන්නේ කොහොමද කියලා වීඩියෝ  එක .. එහෙනම් ඒක බලන්න.



ඉතින් අපේ Youtube Chanel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.. මේ වගේ වටින දේවල් තවත් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා.. එහෙනම් ඉතින් ඔයා බැලුව වගේම අනිත් අයටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා..

ඉතින් මේ අලුත් වැඩේ සාර්ථක කරගන්න මේ ගැන තියෙන අඩු පාඩු වගේම හොද නරක එහෙම කියන්නත් අමතක කරන්න එපා..

ඔයාලග Eset නැත්නම් පහළින් Download කරගන්න..

Eset 6 32 Bit සදහා මෙතනින් ගන්න..
Eset 6 64 Bit සදහා මෙතනින් ගන්න..


Eset 7  32 Bit සදහා මෙතනින් ගන්න..
Eset 7 64 Bit සදහා මෙතනින් ගන්න..

Eset 8 32 Bit සදහා මෙතනින් ගන්න..
Eset 8 64 Bit සදහා මෙතනින් ගන්න..

සේරම Version වලට හරියන්න Activator එක මෙතනින් ගන්න..

ඉතින් මතක ඇතුව මේක Install කරද්දි ඔයාගේ පරිගණකයේ දැනට Antivirus මෘදුකාංගයක් තියෙනවනම් ඒක Uninstall කරලා ඉන්න..
ඒ වගේම මේකට .Net 3.5 ඕනි කරනවා.. Windows 7 අයටනම් අව්ලක් නෑ.. Windows 8 අය .Net 3.5 නැත්නම් මෙතනින් අරන් Install කරගන්න. (මේ සදහා අන්තර්ජාලය හා සම්බන්ධව සිටීම අවශ්‍ය වේ..)

එහෙනම් ඔන්න ඔයාලට ගොඩක් වටින Post එකක් දුන්න.. ගුණදොස් කියන්න අමතක කරන්න එපා.. එහෙනම් තවත් අලුත් Post එකකින් හමුවෙමු.. සුභ දවසක්..