Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, January 16, 2015

ඕනිම Format එකකට පෙරලන්න යන යන තැන අරන් යන්න Format Factory Portable..



අපේ යාලුවන්ට නැතුවම බැරි තවත් වටින කියන මෘදුකාංගයක් තමයි අදත් ගෙනාවේ. Format Factory කිව්වම කවුද ඉතින් නොදන්නේ... අපිට ඕනි කරන Video, Audio, Picture, ISO, මේ වගේ විවිධ Format වලින් තියෙන File තවත් Format එකකට පෙරලගන්න නැත්නම් Convert කරගන්න තියෙන සුපිරිම මෘදුකාංගයක් තමයි මේ..
 

ඉතින් අද දෙන්නෙ මේ මෘදුකාංගයේ Portable Version එක.. ඉතින් මේක Install කරන්න ඕනිම නෑ.. Double Click කරල Open කරගන්න විතරයි තියෙන්නේ.. ඒ වගේම මේක Pen එකකදාගෙන ගිහින් උනත් වෙනත් ඕනිම පරගණකයකින් වැඩ ගන්න පුලුවන්..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..




Format Factory Portable


ඉතින් Post එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියල හිතනව.. ඉතින් ඒ ගැන අපිට කියන්න Comment එකක් එහෙම දන්නත් අමතක කරන්න එපා.. එහෙනම් සුභ ඩවසක්.. තවත් අලුත් Post එකිකින් හමුවෙමු...