Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Saturday, December 27, 2014

ඔයාගේ පරිගණකයෙත් උෂ්ණත්වය මනිමු..

ඔන්න ඔයාලට තවත් වැදගත් වෙයි කියල හිතුන මෘදුකාංගයක් තමයි අදත් දෙන්න හිතුවේ. අපේ Laptop භාවිතා කරන ගොඩක් අයට තියෙන ගැටලුවක් නේ අධික ලෙස රත් වෙන එක..

විස්තර කියන්න කලින් බාගෙනම ඉන්නකෝ ( 1 MB )

CPUID

ඉතින් අපි දෙන පුංචි මෘදුකාංගයෙන් පුලුවන් ඔයගෙ Lap එකේ Processor එකේ Temperature එක , ඒ වගේම Battery එකේ Voltage එක හා Temperature එක මේ වගේ ලැප් එකේ අභ්‍යන්තර කොටස් වල Heat එක සම්බන්ධව වැදගත් වෙන තොරතුරු ගොඩක් බලාගන්න.


ඒ වගේම එම එක් එක් කොටස් වල දැන් තියෙන Temperature එක, සාමාන්‍ය Temperature වගේම උපරිම Temperature එකත් මේකෙන් පෙන්නන නිසා ඒ සම්බන්ධව හොද අවබෝධයක් ලබාගන්න පුලුවන්. 

අපේ යාලුවන්ට මේ Post එක වැදගත් වෙන්න ඇති කියලා හිතෙනවා.. එහෙනම් මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share පාරක් එහෙම දාල අපේ Site එක ගැන වගේම මේ Post එක ගැනැත් Comment එකක් එහෙමත් දාගෙන යන්න..