Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, December 22, 2014

හෙට කරන්න ඉන්න වැඩ අද මතක් කරන්න Vue Minder...




ඔන්න අද දෙන්න යන්නෙ තවත් අලුත්ම මෘදුකාංගයක්.. හැමෝම වගේ ජංගම දුරකතනයේ තියෙන Reminder කියන Application එක භාවිතා කරනවනේ. අන්න ඒ වගේ තමන්ට ඉස්සර දිනකදී කරන්න තියෙන වැඩක්, නැත්නම් මොනව හරි වැදගත් දවසක් වගේ දේවල් ඔයාට අමතක උනොත් ඊට කලින් ඒක මතක් කරල දෙන්න මෙන්න මේ මෘදුකාංගය භාවිතා කරන්න පුලුවන්.


එතකොට ඉතින් බය වෙන්න දෙයක් නෑ.. තමන්ට කරන්න තියෙන වැඩේ සම්බන්ධයෙන් තමන්ව ගානට වෙලාවට මතක් කරනවා.. ඒ වගේම තවත් ගොඩක් වැඩ කෑලි මේකෙ තියෙනවා..

ඉතින් එහෙනම් පහළ Link එකෙන් ගිහින් බාගන්නකෝ..

Vue Reminder

යාලුවන්ගෙ Birthday එකක් එහෙම අමතක වෙලා පහුවෙලා Wish කරනකොට දුකයි නේද ? ඉතින් මේක භාවිතා කලොත් ආයෙ කවදාවත් ඒ වගේ දේකට දුක් වෙන්න ඕනි නෑ..

එහෙනම් අපි ගියා.. තවත් අලුත්ම දේවල් එක්ක හමුවෙමු.. ‍රැදී සිටින්න කනපිටමාට් සමග.