Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sunday, December 14, 2014

කොයිකාටත් නැතිවම බැරි Flash Player එකේ අලුත්ම එක Offline Install කරමු...



ඔන්න අපි අද තවත් වැදගත් ලිපියක් අරන් ආවා.. මතක ඇතිනේ මීට කලින් අපි Adobe Flash Player එක දුන්න.. ඉතින් අද දෙන්නෙ ඒකෙ අලුත්ම Version එක..

ඒ විතරක් නෙමෙයි අපි දෙන්නෙ Offline Installer එකක්.. ඒක නිසා නෙට් ඇති නැති ඕනිම තැනකදි Install කරන්න පුලුවන්.. දන්නවනේ ෆ්ලෑෂ් ප්ලේයර් කියන්නෙ Youtube ඇතුලු ගොඩක් වෙබ් අඩවි වලදි අපට වීඩියෝ Online Play කරගන්න නැතුවම බැරි Player එක..

ඔන්න එහෙනම් පහළින් බාගන්න.. ( 17 MB )

Flash Player 16


මෙතනදි අපි රතු පාටින් රවුම් කරල තියෙන තැනින් ඔයාට අදාල එක Download කරගන්න.. 



එහෙනම් අපි ගියා.. තවත් වටින කියන දේවල් අරගෙන ලගදිම හමු වෙමු.. ‍රැදී සිටින්න කනපිටමාර්ට් සමග, පරිගණක ගැන හොදම දේ එකම තැනින්.